Skip to main content

කැන්ටබරි ව්‍යාපෘතිය

බලපත්‍ර සහිත මෘදුකාංග විසින් නිදහස් සහ විවෘත මෘදුකාංග මත පදනම්වන ලිනක්ස් ව්‍යාපෘතිවලට කරන ඔච්චමක්නේ එකට වැඩ කරන්න බැ එකයින එක. ඔන්න දැන් Debian, Gentoo, Grml, openSUSE සහ Arch Linux කට්ටිය එකතුවෙලා අලුතින් ව්‍යාපෘතියක් පටන්ගන්නවා. මේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම Canterbury.


මෙහිදි "Canterbury Package Manager" පැකේජ කළමණාකරනය සඳහා භාවිත කිරිමට යන්නේ cant :D

cant දැනටම ArchLinux මත භාවිත වන අතර මුල් අවදියේදි cant search, cant install හෝ cant remove ලෙස අනෙකුත් මෙහෙයුම් පද්ධති වලද භාවිත කළ හැකි වන අතර ඉදිරියේදි වඩා වැඩි ගුණාංග එක්වනු ඇත. මීළඟ මිරර් කිරිමේදි Debian හරහා cant භාවිතයට පැමිනෙයි.


මීට පෙර ද Fedora සහ OpenSuse අතර මෙන්ම  Mozilla සහ Google අතර එකාබද්ධ කටයුතු පැනතුණි.

පොඩි කොස්සකට තියෙන්නේ මේකෙ නිළ නිවේදනය ආවේ ඊයේ නිසා ;-)

Arch ලිනක්ස් වගේ තාක්‍ෂණිකව සරලව, Debian වගේ ස්ථායි, Gentoo වගේ ආහන්‍ය, Grml වැනි ශක්තිමත් සජිවී රාමුවක් සහ  openSUSE මෙන් විවෘතව සිතන පද්ධතියක් ලෙස කැන්ටබරි කරලියට එනු ඇතැයි මෙහි නිර්මාපකයෝ පවසයි.

Comments

  1. එල එල ඩනිශ්කයියා... මේකනම් ගොඩක් වැදගත් කතන්දරයක්..

    ReplyDelete
  2. The Canterbury Distribution was an April Fools' Day joke run by Debian, Gentoo Linux, Grml, openSUSE and Arch Linux. It was officially announced the 1st of April 2011 and during that day, the information of the supposed project was visible visiting the main page of any of the aforementioned distributions.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක