Skip to main content

simple plan ~ gtalk, yahoo voice/Video chat on gnu/linux

google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ.

Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න.

Fedora එක්ක මේක එනවා.

yum install empathy

ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදියට Google, yahoo සහ MSN ගිණිම් පිහියුවා ගන්න. :)

මේක දාන්න වෙනත් තෙවන පාර්ශික මෘදුකාංග අවශ්‍ය නැ. Wine වත් අවශ්‍ය නැ.

ලොකු ලොකු හැඩ වැඩ නැති උනාම අවශ්‍යම දේ තියෙනවා.
gtalk voice/Video තියෙන එක ලොකු දෙයක්.

ඇත්තටම සිම්පල්... :)

එත් සිංහල හොඳට ලියන්න සහ කියවන්න නම් පුලුවන්.

ඊළඟ වෙළුමෙ මෙය සිංහල මුහුණතින් එවි :)

Comments

  1. SUSEට මෙයාව සෙට් වෙවි නේද?

    ReplyDelete
  2. YAST එක සමඟ උත්සාහ කරන්න

    සැකසුම් සඳහා මේක බලන්න

    http://www.linuxtopia.org/online_books/opensuse_guides/opensuse_11.1_gnome_quick_start_guide/sec_gnomequick_empathy.html

    ReplyDelete
  3. මට ලිනක්ස් එක්කම එපා වෙලා හිටියේ ඔය සීන් එක නිසා.(gtalk voice chat නැති කම) බොහෝම දැනුවත් කිරීමට ස්තූතියි!!!!!!!

    ReplyDelete
  4. @ දසුන්,

    මම හිතන්නේ gnome 2.22 භාවිත කරන අයට VOICE වැඩ කරන්නේ නැ වගේ. gnome 2.22 ඉන්න කෙනෙක්ට මෙකේ VOICE වැඩ කරලා නම් නැ. දාලා බලන්න.

    ReplyDelete
  5. ස්තුතියි බෙදා හදා ගත්තට මං අදම දානවා :)

    ReplyDelete
  6. simple plan eka complex un
    issella run una
    gtalk accunt eka dala thibata connect unema ne
    passe kill kara
    dan run karaddi mehema enawa

    ** (empathy:5100): DEBUG: mission_control_get_presence_actual: MC not running.
    ** (empathy:5100): DEBUG: mission_control_get_presence_message_actual: MC not running.
    ** (empathy:5100): DEBUG: mission_control_get_online_connections: MC not running.
    ** (empathy:5100): DEBUG: mission_control_get_tpconnection: MC not running.
    ** (empathy:5100): DEBUG: mission_control_get_connection_status: MC not running.

    ** (empathy:5100): CRITICAL **: dbus_g_connection_get_connection: assertion `gconnection' failed
    process 5100: arguments to dbus_connection_get_data() were incorrect, assertion "connection != NULL" failed in file dbus-connection.c line 5758.
    This is normally a bug in some application using the D-Bus library.
    D-Bus not built with -rdynamic so unable to print a backtrace
    Aborted

    ReplyDelete
  7. gtalk එක සැකසීමෙ අවුලක් ආවද දන්නැ. ආයෙත් restart එකක් දීලා බලන්න. මම නම් gmail එක විවෘතව තියෙන කොටත් වැඩ කලා. එකම දේ තාම alert එකක් සඳහා හඬ නැති වීම. එනිසා අලුත් පණිවිඩ ආවම දැනෙන්නේ නැ.

    ReplyDelete
  8. මේකෙ yahoo වල voice chat වැඩද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක